රනිල් වික්‍රමසිංහ මහතා ජාතික වීරයෙක් විදිහට ඉතිහාසගත වෙනවා.. ශාන්තිනී කෝන්ගහගේ

ශාන්තිනී කෝන්ගහගේ එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිධූරයට පැමිණ තවම වසරක්වත් ගෙවී නැති නමුත් රටේ ජනාධිපතිවරයා ලෙස ඔහු ගත්තු තීන්දු තීරණ හැම අවස්ථාවෙම රටේ ජනතාව ගැන සිතා ගත් බවයි. තවද මේ වන විට එතුමා ඉතාම සූක්ෂම ලෙස...