වෛද්‍යවරු රටින් පැන යනවලු

වෛද්‍ය රුක්ශාන් බෙල්ලන වෛද්‍ය වෘත්තිකයන් රට හැර යාම පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය රුක්ශාන් බෙල්ලන මහතා පවසා සිටියේ කාන්තාවන් ගෘහ සේවයට ගොස් රටට ගෙන එන මුදලින් අධ්‍යාපනය ලබා ජනතාවගේ මුදලින් වැටුප් ලබා රටට සේවය අවශ්‍ය මොහොතේ රට හැර යන රටට ආදරයක් නොමැති වෛද්‍යවරුන් හෝ මොනයම් ම වෘත්තිකයින් රට හැර ගියාට කමක්...