කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උණුසුම් තත්වයක්

වෘත්තීය සමිති සිවිල් සංවිධාන විරෝධතාවයක අද දින EPF/ ETF අරමුදල රැකගැනීමට කොටුවේදී ආරම්භ කර විරෝධතාව වෘත්තිය සමිති නියෝජිතයන් මඟින් පාගමනක් යාමට උත්සාහ කිරීමේදී පොලිසිය මැදිහත් වී එය වළක්වන ලදී. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/Cm8UOJu1y_E