අවුරුදු නිවාඩුව ඉවරයි! ආපහු සටන පටන්ගත්තා! වරාය වෘත්තිය සමිති දැඩි තීරණයක.

වරාය වෘත්තීය සමිති එකමුතුව මාධ්‍ය අමතමින් වරාය වෘත්තීය සමිති නියෝජිතයින් පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා ගේ මහ බැංකු බැදුම්කර සිද්ධිය නිසා ලංකාව ලෝකයේම අපකීර්තියට පත්වූ බවයි. තවදුරටත් ඒ මහතා පවසා සිටියේ කොතරම් මර්ධන පනත් ගෙන ආවත් තමන් ඇතුළු වෘත්තීය සමිති ව්‍යාපාරය නීත්‍යානුකූල වෘත්තීය ක්‍රියාමාර්ග අනුගමනය කිරීම නොනවත්වන බවයි. සම්පූර්ණ වීඩියෝව...