සාමාන්‍ය ව්‍යාපාරිකයෙකුට ජනාධිපති හම්බ වෙන්න බෑ

සරත් කරුණාරත්න - සංවිධායක ලේකම් විවසායක අරගල මධ්‍යස්ථානය මාධ්‍ය වෙත අදහස් දක්වමින් විවසායක අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් සරත් කරුණාරත්න මහතා පවසා සිටියේ පසුගිය කාලය ආසියානු සංවර්ධන බැංකුවේ ඇමරිකන් ඩොලර් බිලියන සීයක් ගෙනල්ලා ව්‍යාපාරිකයන්ට සහන දෙනවා කියා කිව්වා, ඇත්තටම මේවා මාධ්‍ය සංදර්ශන බවයි . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/T0_VOODpCuI