වීරයන්ට දේශපාලනය කරන්න බෑ! ජනක රත්නායකගේ ජනාධිපති සිහිනය බොඳවෙයි!

සංජීව ධම්මික - විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය මාධ්‍යට අදහස් දක්වමින් සංජීව ධම්මික මහතා පැවසුවේ වීරයන්ට දේශපාලය කල නොහැකි බවත් එසේ නම් ජනාධිපති අපේක්ෂකකමට ඕන තරම් අය සිටින බවත්‍ මෙය දැන් කතා කල යුතු දෙයක් නොවන බවත් ය. වීඩියෝව සඳහා >>>>>>>>>> https://youtu.be/pO7mM3eza7I