අය අඩු කරලා වැය වැඩි කරලා විදුලිබල මණ්ඩලයෙන් තව කුට්ටියක් කඩන්නයි යන්නෙ. – 2024.02.14

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය - එම්.ඩී.ආර්. අතුල. විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ පැවති මාධ්‍ය සාකච්ඡාව හමුවේ එම්.ඩී.ආර්. අතුල මහතා විසින් ප්‍රකාශ කර සිටියේ රටේ පවතින සාමාන්‍ය වියදම් වලට වැඩියෙන් වියදම් වැඩි කරමින් මෙවර අයවැය සකස් කර ඇති බවයි. එහිදී විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය විසින් වැඩි දුරටත් යෝජනා කරන ලද්දේ විදුලිබිල අඩු...