වරායේ පාටිය ගැන රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

ප්‍රේමලාල් ජයසේකර - වරාය හා ගුවන් සේවා අමාත්‍ය මාධ්‍ය වෙත අදහස් දක්වමින් වරාය හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා පවසා සිටියේ පසුගිය අයවැය වාරයේ දී මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් වරාය නිරීක්ෂණ චාරිකාවක් ලබාදෙන ලෙස කළ ඉල්ලීම මත නව වෙනිදා එම නිරීක්ෂණ චාරිකාව කළ බවත්. ඒ සඳහා සියලුම වියදම් තමන් දැරු බවත්...