ලිට්‍රෝ සමාගම ඉතිහාසයේ වැඩිම ලාභ ලැබුවේ ගිය අවුරුද්දේ, ලාභයෙන් කොටසක් රජයටත් ලබා දුන්නා.

මුදිත පීරිස් - ලිට්‍රෝ සමාගම මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලිට්‍රෝ සමාගමේ මුදිත පීරිස් මහතා පවසා සිටියේ විශේෂයෙන්ම අද දවසේ රුපියල් මිලියන 1500ක් වගේ මුදලක් ජාතික රක්ෂණ සංස්ථාව හරහා රජයේ භාණ්ඩාගාරය වෙත ගෙවූ බවත්. මූල්‍ය අර්බුදය දැඩිව තිබෙන වෙලාවක රාජ්‍ය ආයතනයක් ලෙස ලිට්‍ර ගෑස් ආයතනය මෙවැනි මුදලක් ගෙවීම පුළුවන් වීම ගැන...