ජූලි මාසෙදි මේ රටේ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා!

පා.ම. ලක්ෂ්මන් කිරිඇල්ල මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ දැන් ණය නොගෙවුවාට ජූලි මාසයේ සිට ණය ගෙවිය යුතු බව යි. වසරකට ඇමරිකන් ඩොලර් බිලියන හයක් 2026 වසර වනතුරු ගෙවිය යුතු බවත් මේ රජයෙන් නැවතත් ණය අරගෙන දැන් එම කාල සීමාව 2029 දක්වා දීර්ඝ වී ඇති බවත්...