තරාතිරම නොබලා වැරදිකරුවන්ට දඬුවම් දෙන්න.

ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ - ලංකා ගුරුසේවා සංගමය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසා සිටියේ ජනවාරි 8 වන දින පවත්වන ලද කෘෂි විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය සහ ජනවාරි10 වන දින පවත්වන ලද කෘෂි විද්‍යා දෙවන ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටට යා තිබෙන කාරණය...