අපේ රටේ සංවර්ධනය අඩාලකලේ රිලවු! හිටපු ඇමති චන්ද්‍රසේන කියන්නේ මොන රිලවු ගැනද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොදුජන් පෙරමුණ විසින් සංවිධානය කල මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසා සිටියේ ග්‍රාමීය ප්‍රදේශවල රිලවුන් විසින් නිවසේ ඇති බත් මුට්ටිය පවා පැහැරගෙන යන අතර රිලවුන් විසින් සැලකිය යුතු විශාල වගා හානියක් ගොවීන්ට සිදුකරන තත්වයක් ඇතත් කොළඹ සිටින පරිසර වේදීන්ට මෙය නොතේරන බවයි. සම්පූර්ණ...