රාජ්‍ය දේපල විකිණීමට එරෙහිව කැරලි ගහමු!

රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය වෘත්තීය සංගම් එකමුතුව - චින්තක බණ්ඩාර ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් අමතමින් ච්න්තක බණ්ඩාර මහතා පවසා සිටියේ දේශපාලකයන් සොරකම් කළ මුදල් වල ණය වාරික ගෙවීමට සිදුවෙද්දී රාජ්‍ය ආයතන විකුණමින් ණය ගෙවීමට කටයුතු කළහොත් අනාගත පරපුරට ඉතිරි වන්නේ මොනවා දැයි දැඩි ප්‍රශ්ණයක් මතුවන බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>> https://youtu.be/bhaLHPDS56A