වහාම වෛද්‍ය බෙල්ලන ඉවත් කරන්න! ජනපති ලේකම්ට ඉල්ලීමක්. – 2024.02.19

වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමය - රවී කුමුදේශ්. රැස්ව සිටිය මාධ්‍ය අමතමින් රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කර සිටියේ රජයට අභියෝගකරන විවිධ කණ්ඩායම් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ අරගලය පාවිච්චි කරමින් රජය වෙනත් දිශාවකට යොමුකරමින් රජය නොමග යැවීමට උත්සාහ කරන බවයි. ජාතික රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සිදුකරන ප්‍රකාශ ජනාධිපතිවරයාට හා ජනාධිපති ලේකම් වරයාට අගෞරවයක් සිදුවන ප්‍රකාශ බව...