නැවතත් සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජන! – 2024.05.14

රවී කුමුදේශ් - සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට, ඒ වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සිද්ධ වෙලා තියෙන ආර්ථික අසාධාරණය, ආර්ථික යුක්තිය ඉටු කර ගැනීම සම්බන්ධයෙන් වතාවන් ගණනාවකදීම එකඟතාවයන් ඇති කර ගත්තා. ඒ වගේම රජයේ ප්‍රතිපත්තිමය තීරණත් එක්ක තමයි අපි වර්ජන නතර කරේ. හැබැයි ඒ ප්‍රතිපත්තිමය තීරණවල ඇතැම් කොටස් හිතාමතාම, එහෙම...