මේක පුදුම කලබලයක් නේ! විසබීජ පන්නන්න මෙච්චර හදිසි වෙන්න ඕන නෑ!

රවි කුමුදේශ් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමය නියෝජනය කරමින් රවි කුමුදේශ් මහතා පවසා සිටියේ ශල්‍යාගාර තුල විසබීජ හරණය කිරීම කඩිමුඩියේ සිදුකර ජනතාවගේ ජීවිත අනතුරේ හෙලනවාට වඩා වෙනත් විකල්ප ක්‍රමවේදයක් අනුගමනය කරමින් විශබීජහරණ ක්‍රියාවලිය නිසි පරිදි සිදුකළ යුතු බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>>> https://youtu.be/654xSugiqRQ