ගායන ශිල්පී චාමර වීරසිංහට දිගටම සෙත් පතන්න! ඔහුට තවම සුවයක් නෑ

රුක්ෂාන් බෙල්ලන - රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති රුක්ෂාන් බෙල්ලන මහතා පවසා සිටියේ ගායන ශිල්පී චාමර වීරසිංහ මහතාගේ දැන් තත්ත්වය පිළිබඳවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/aFgHZZ-ZxbA