කැනඩාවේ අගමැති කැනඩාව ගැන විතරක් කතා කරන්න ලංකාවට අත තියන්න එන්න එපා

පුරවැසි බලයේ සභාපති මාධ්‍යට අදහස් දක්වමින් පවසා සිටියේ පසුගිය දිනක කැනඩාවේ අගමැති ශ්‍රී ලංකාවේ යුද්ධයේදී හමුදාව,දෙමළ ජනතාව ජනසංඅහරයක් කර මරා දැම්මා කියා ප්‍රකාශ කර ඇති බවයි. මෙහිදී මොහු පැවසූවේ දැන් යුද්ධය අවසන් වී වසර 14 ක් ගතවී ඇති බවත් ඒ වනවිටත් රටේ සිංහල මුස්ලිම් ජනතාව සාමයෙන් ජීවත් වන වකවානුවක ඔහු...