ලයිට් කපන්නේ නෑ ණය වාරික ගෙවනවා දැන් රට ස්ථාවරයි

පා.ම. රෝහිත අබේගුණවර්ධන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කර තිබූ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් අමතමින් රෝහිත අබේගුණවර්ධන මහතා පවසා සිටියේ පක්ෂයක් වශයෙන් තමන් ඕනෑම වෙලාවක ජන්දයකට සූදානම් බවත් මැතිවරණය නොපැවැත්වීමට හේතුව ආර්ථිකය නම් ආර්ථිකය ස්ථාවර වන විට මැතිවරණයක් පැවැත්විය හැකි බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>> https://youtu.be/VyxXnJuPYNk