කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වෙයි – 2024.03.21

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව අද (21) පස්වරුවේ වැඩි ඡන්ද 42කින් පරාජයට පත්විය. විශ්වාසභංගය යෝජනාවට විරුද්ධව ඡන්ද 117ක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ ඡන්ද 75ක් පමණි. මෙම විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින තුනක් පුරා සිදුකෙරුණු අතර විවාදය ක්‍රියාත්මක වූ දින...