අරගලයේ නිමා නොවුන කොටස ඉටු කරන්න අප සූදානම්

නීතිඥ නුවන් බෝපගේ - මහජන කවුන්සිලය සඳහා ව්‍යාපාරය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහජන කවුන්සිලය සඳහා ව්‍යාපාරයේ නීතිඥ නුවන් බෝපගේ මහතා පවසා සිටියේ අරගලයේ නිමා නොකළ කාර්යයක් තිබෙන බැවින් ඒ නිමා නොකළ කාර්යය නම් ජනතාවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කර ජනතා පාදක සාධාරණ යුක්ති සහගත ආර්ථිකයක් නිර්මාණය කිරීම බවයි. වීඩියෝව නැරඹීම සඳහා...