මම වැරදි පාරේ යන අය හරි මගට ගන්නවා.ඇමති ටිරාන් යුක්තියේ මෙහෙයුම ගැන දරුවන්ට කියා දෙයි!

ටිරාන් අලස් - මහජන ආරක්ෂක අමාත්‍ය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසා සිටියේ යුක්තිය මෙහෙයුම කරගෙන ඉදිරියට යාමට දූදරුවන්ගෙත් දෙමවුපියන්ගෙත් සහයද අවශ්‍ය බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/hmKJvSEbdao