ප්‍රජාතන්ත්‍රවාදය ජල බවුසරය සෝදමින් මේ ගොල්ලෝ යන්නේ..

වසන්ත මුදලිගේ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය නියෝජනය කරමින් වසන්ත මුදලිගේ මහතා පවසා සිටියේ ජනතාවගේ අයිතියක් වන මැතිවරණය ඉල්ලීමට සාමකාමී උද්ගෝෂණය කළ තරුණයෙකු මරාදමමින් මර්ධනය පෙරටු කරගෙන රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව යාමට සැරසෙන්නේ තමන්ට වාසිසහගත තත්වයක් යටතේ පවත්වන ජනාධිපතිවරණයකට බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>> https://youtu.be/0fZ92gamncU