රනිල් කොළඹ ඇතුලෙ හොරෙන්ම හදපු බලකොටුව

නීතීඥ රජිත ලක්මාල් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් අමතමින් නීතිඥ රජිත ලක්මාල් මහතා පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරන නිර්ලැජ්ජිත මර්ධනය නවත්වන තුරු තමන්ගේ සටන අත්නොහරින බව රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දීම සඳහා තමන් මේ මාධ්‍ය හමුව පවත්වන බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>> https://youtu.be/6vrEmqJc7-U