වෛද්‍ය උපාධි පෞද්ගලීකරණයට එරෙහිව අන්තරේ කරළියට! – 2024.04.10

මධුශාන් චන්ද්‍රජිත් මේ වෙද්දි රනිල් වික්‍රමසිංහ NSBM එකට වෛද්‍ය පීඨයක් විවෘත කරන්න කැබිනට් අනුමැතිය දීලා තියෙන්නේ. මේ කැබිනට් අනුමැතියත් එක්ක මුදලට වෛද්‍ය උපාධිය ලබා ගන්න පුළුවන්. ඒ වගේම කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලයටත් මුදලට වෛද්‍ය උපාධිය ලබා දෙන්න පුළුවන් විදිහට එහි අවස්ථා පුළුල් කරනවයි කියලා සඳහන් කරා. එතකොට මේ කරන්න හදන්නේ...