අපරාධකාරයෝ තමයි ලීසිං ආයතන වල වැඩ කරන්නේ

සභාපති මගෙන් රටට සංවිධානය - සංජය මහවත්ත මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා මාධ්‍ය වෙත පැවසුවේ තුන්වන පාර්ශවයක් මඟින් අපගේ දේපළක් මංකොල්ල කන්න,කිසිම වාහනයක් උස්සන්න මේ රටේ කිසිම තැනක,කිසිම වගන්තියක නීතියක් නැති බවයි. සම්පූර්ණ වීඩියෝව සඳහා >>>>>> https://youtu.be/2jdlYKPqFIw