බිත්තරයක් රුපියල් තිස් පහට දෙන්න පුළුවන්.

නිලුක්ෂ කුමාර - කුඩා කර්මාන්ත හිමියන්ගේ සංගමය මගෙන් රටට නමින් සංවිධානය කර තිබු මාධ්‍ය හමුවකදී අසේල සම්පත් මහතා මීට මාස තුන හතරකට පෙර සමෘද්ධි ලාබීන්ට කිකිලි පැටවු තුන් හතරදෙනා බැගින්වත් ලබා දුන්නානම් අද මේ බිත්තර ප්‍රශ්යණය විසදී අති බව ප්‍රකශ කල බව නිලුක්ශ කුමාර මහතා අවධාරණය කර සිටියේය. නිලුක්ශ කුමාර...