සමාජ ජාලාවල හරප කියන රාජාංගනේ හිමියන් අත්අඩංගුවට ගත් හේතුව පොලිසිය පැහැදිලි කරයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක මාධ්‍යට අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඊයේ දින ස්වාමින් වහන්සේ නමක් කල පැමිණිල්ලකට අනුව ඊයේ රාත්‍රියේදී සාවස්තිපුර ප්‍රදේශයේදී 39 හැවිරිදි මෙම හිමිනම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබූ බවයි.මෙයට හේතු වී ඇත්තේ විවිධ ආගමිකයින් අතර ආගමික සංහිදියාවට බාධාවක් වනසේ ප්‍රකාශ කිරීමත් මෙය ජාතික...