පොදු ජන පෙරමුණ චැනල් ෆෝ චෝදනා ප්‍රතික්ෂේප කරයි

පා.ම. එස්.එම්.චන්ද්‍රසේන මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසා සිටියේ චැනල් ෆෝ මාධ්‍ය ආයතනය ලංකාව පිළිබඳව වැරදි රූප මවන බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/iuif0-xHtwY