රටේ දූෂණය වංචාව නැති කරන්න අළුත් යෝජනාවක් අරගෙන පිරිපුන් සංවිධානයත් ජනාධිපතිවරණයට එයි.! – 2024.07.18

පිරිපුන් සංවිධානයේ සභාපති මේ රටේ ආකල්ප සංවර්ධනය කිරීම සඳහා අපි දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් යෝජනා කරලා තිබෙනවා. ඒ දීර්ඝකාලීන වැඩපිළිවෙල තුළ, අවුරුදු දහතුනක් සම්පූර්ණ අධ්‍යාපනය තුළින් මේ රටේ ආකල්පමය වෙනසක් ඇති කරනවා. නමුත් මේක දිනකින්, දෙකකින්, වෙනස් කරන්න බැහැ. එම නිසා අපි කෙටි කාලීනව වංචාව, දූෂණය නැති කිරීම සඳහා පළමුව අපි...