පොලිස් නිළධාරීනි දේශපාලනඥයන්ගේ පදයට නටන්න එපා!

අතිගරු කාදිනල් හිමිපානෝ මාධ්‍ය අමතමින් ගරු කාදිනල් හිමිපානන් පවසා සිටියේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට නීතියෙන් කිසිදු ගැලවීමක් නොලැබෙන බවත් ඒ සම්බන්ධ පර්යේෂණ ප්‍රමාදවුවත් නිසි වරදකරුවන හෙළිදරව් කරගන්නා තුරු මේ සම්බන්ධ පර්යේෂණ කටයුතු යට ගැසීමට ඉඩ නොදෙන බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>