ටොපි චොකලට් වලට රැවටිලා දේශපාලනය කරන්න එපා!

ප්‍රසාදි වීරසේකර. වෙබ් නිවුස් වෙත අදහස් දක්වමින් ප්‍රසාදි වීරසේකර පැවසුවේ රටේ බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කලින් කාපු කටු නැවත නොකා ඉදිරි මැතිවරණයේදී බුද්ධිමත් තීරණයක් ගන්නා ලෙසයි. සම්පූර්ණ වීඩියෝව සඳහා >>>>>>