අපේ වැරැද්ද ගෝඨාභය ජනපති කිරීම! අපේ නිවැරදි තේරීම රනිල්! අපේ අනාගත බලාපොරොත්තුව නාමල්!

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පොදුපෙරමුණ නියෝජනය කරමින් මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසා සිටියේ තමන් ඇතුළු පක්ෂය කලින් ජනතා ජන්දයෙන් ජනපතිවරයා ලෙස ගෝඨාභය මහතා තෝරාගැනීමේදී වරදක් කළ නමුත් මෙවර පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරුන් එකතුව රනිල් වික්‍රමසිංහ මහතා තෝරාගැනීම මහජනයා ත්‍රස්තවාදීන් හා එක්ව මන්ත්‍රීවරුන් මහපාරේ ඝාතනය කිරීම දක්වා රට වැටුනු තත්වයෙන්...