දොස්තර කෙනෙක් අල්ලගෙන බඩු හොඳ නෑ කියලා ලියුමක් ගන්නවා, සෞඛයේ අලුත්ම සෙල්ලම

රවී කුමුදේශ් - පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ රවී කුමුදේශ් මහතා පවසා සිටියේ ඖෂධ නීතිගත සංස්ථාව සම්බන්ධව මතුවෙන කාරණා සම්බන්ධවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/UK1KJhJGiLM