හෙලිකොප්ටරෙන් ආපු ගම්මන්පිල කිව්ව දේ

පා.ම. උදය ගම්මන්පිල මාධ්‍ය අමතමින් උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ රටේ ව්‍යවස්ථාවත් IMF ගිවිසුමත් අතර පරස්පරතාවයක් තිබේ නම් වෙනස්විය යුත්තේ රටේ ව්‍යවස්ථාව නොව IMF ගිවිසුම බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>> https://youtu.be/zuRVSew0I5g