මේ පනත සම්මත කිරීම අධිකරණ තීන්දුවට එරෙහි වීමකි.

චේනක අබේසිංහ - දෙවන පරපුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් දෙවන පරපුරේ ප්‍රචාරක ලේකම් චේනක අබේසිංහ මහතා පවසා සිටියේ විශේෂයෙන්ම මේ වන විට අනීතික අනපනත් රාශියක් පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවත්. මේ සම්මත වුණු මාර්ගස්ථ ආරක්‍ෂණ පනත සම්බන්ධයෙන් බරපතළ විවේචනයක් තිබෙන බවත් අධිකරණය වගන්ති තිහකට අධික සංඛ්‍යාවක් වෙනස් කළ යුතු බවට නිර්දේශ...