වී මිලදී ගැනීමට දෙන ණය, ගජමිතුරන් අතට ගොස් බොල් ණය වෙයිද?

ප්‍රචාරක ලේකම් චේනක අබේසිංහ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රචාරක ලේකම් චේනක අබේසිංහ මහතා පවසා සිටියේ කෘෂිකර්ම ඇමතිතුමා තම කාර්යය පිළිබඳව කිසිඳු දැනුමක් නොමැතිව ක්‍රියාකරන බවයි. රට තුළ ප්‍රමාණවත් පරිදි වී අස්වනු පවතින අවස්ථාවේදී සහල් ආනායනය කිරීමත් , රු.බිලියන 09 ක ණය මුදලක් වී මිලදි ගැනීමට ලබා දීමට තීරණය කර ඇති...