පුටුව ලකුණ සන්ධානය හදන්න ජනාධිපතිවරණය ඉලක්ක කරගෙනයි!

හිටපු පා.ම. තිලංග සුමතිපාල මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසා සිටියේ වර්තමාන දේශපාලන ධාරාවට ප්‍රතිවිරිද්ධව ජනතාව පිළිගත් නැවුම් දේශපාලන ධාරාවකට යොමුවීමට තම පක්ෂය ඇතුළු සියලු දෙනා ක්‍රියා කරන බවයි. ජනතාවට සහනදායිවන පුළුල් වාමාංශික දේශපාලනයක යෙදෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය. වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>>>>> https://youtu.be/pejPmafE6_Y