රනිල්ගේ පනත ඒකාධිපතිත්වයට උඩගෙඩිදෙන පනතක්

පා.ම. මනෝ ගනේෂන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පා.ම.මනෝ ගනේෂන් මහතා පැවසුවේ රටේ තිබූ ත්‍රස්තවාදය දැන් භයානක ලෙස නැති බවත් දැන් තිබෙන්නේ ආණ්ඩුවට විරුද්ධව, විරෝධමතය දරණ කණ්ඩායම් දේශපාලන පක්ෂ,වෘත්තීය සමීති,සමාජ ආයතන බවත් මේවා ඉලක්ක කරගෙන මේ පනත පාවිච්චි කරන්නේ ත්‍රස්තවාදය වැළැක්වීම යන ලේබලය යටතේ බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>> https://youtu.be/xTwTcESc6Uo