අපේ මුදල් නොදුන්නොත් විභාග තියන්න බැරිවෙයි

ලංකා ගුරු සංගමය - ජෝසෆ් ස්ටාලින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසුවේ පැවති උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇඟයීම් කරපු,විභාග රාජකාරි කරපු ගුරුවරුන්ට,විදුහල්පතිවරුන්ට අගෝස්තු මස 28 වන දින ප්‍රතිඵල නිකුත් කර තිබියදීත් ඒ විභාග රාජකාරී සඳහා මේ වන තෙක් මුදල් ගෙවා නොමැති බවයි. සම්පූර්ණ වීඩියෝව සඳහා >>>>>> https://youtu.be/Oe0AWSdQkfk