විභාග ඇගයීම් කරන ගුරුවරුන්ට දීමනාව ලබා දෙන්න, අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලයි .

ජෝසෆ් ස්ටාර්ලින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජෝසෆ් ස්ටාර්ලින් මහතා පවසා සිටියේ විභාග ඇගයීම් සිදු කරනු ලබන ගුරුවරු වෙනුවෙන් නියමිත දීමනාවක් ලබා දිය යුතු අතර එවැනි දීමනාවක් ගුරුවරුන්ට තවමත් ලැබී නොමැති බවත් මෙයට විභාග කොමසරිස්තුම සහ අධ්‍යාපන අමාත්‍යාංශය වගකිව යුතු බවත් වැඩිදුරටත් පවසා සිටියේය. වීඩියෝව නැරඹීමට>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/lrGJpQf_R0o