රටේ සියලු සුබසාධන කටයුතු නතරවෙන ලකුණු!

ජෝසප් ස්ටර්ලින් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් ජෝසප් ස්ටාලින් මහතා පවසා සිටියේ IMF ණය කොන්දේසි වන්නේ රටේ ලාභ ලබන ආයතන බහුතරයක් පෞද්ගලිකරණය කිරීම බවත් විදුලි බිල වැඩි කිරීම වැනි ණය කොන්දේසි නිසා ජනතාව තවත් අපහසුවට පත්වන බවත් ය. සම්පූර්ණවීඩියෝව පහතින් >>>>>>>>>>>...