මාර්තු අවසානයේ මන්ත්‍රීවරුන්ට වෙන්න යන දේ

පා.ම. ජී.එල්. පීරිස් නිදහස් ජනතා සන්ධානය වෙනුවෙන් මාධ්‍ය අමතමින් ජී. එල්. පීරිස් මහතා පවසා සිටියේ රජය මැතිවරණය පැවැත්වීමට නොහැකි බවට ගෙන එන එකම තර්කය මුදල් නොමැති බව වුවත් මූල්‍ය අරමුදලෙන් ලැබුනු මුදලින් 1% පමණක් මැතිවරණය පැවැත්වීමට ප්‍රමාණවත් බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>> https://youtu.be/4NxjMeorXUM