හිරේ ගිය කෙහෙළිය ලැජ්ජ නැතිව තවමත් ඇමති තනතුරේ ඉන්නවා

සංජීව ධම්මික- ජාතික සිවිල් සංවිධාන පෙරමුණ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාව ඔහුගේ අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බව කොළඹ කොටුවේ පැවති විරෝධතා ව්‍යාපාරයේ දී සංජීව ධම්මික මහතා ප්‍රකාශ කළ සිටියේය. මේ අනුව ජාතික සිවිල් සංවිධාන පෙරමුණ ඇතුළු සංවිධාන කිහිපයක නියෝජිතයින් අද දින ( ජනවාරි 5 ) කොළඹ...