සතුරා මොන මර උගුල් ඇටෙව්වත් අපි මේ සටන ජයග්‍රහණයෙන් කෙළවර කරනවා

පා. ම. අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගය සංවිධානය කර තිබූ රැස්වීමක අදහස් දක්වමින් එහි නායක අනුර කුමාර මහතා පවසා සිටියේ සියළු සම්පත් වලින් සමන්විත අප රට දුප්පත් වීමේ හේතුව සොයා ගැනීමට නම්, රට දුප්පත් වී පාලකයන් පොහොසත් වීමේ හේතුව සොයාගත යුතු බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>> https://youtu.be/CMeQLqrxs0o