මොනාද මේ කොමිෂන් සභා

මොනාද මේ කොමිෂන් සභා දේශපාලන විචාරක - තුෂාර වීරරත්න අනාගතයේ පොලිස්පති තනතුරට යෝජනා වී ඇති නම් පිළිබඳව සමාජයේ විශාල විවේචනාත්මක කතාබහක් පවතින බවත් මැතිවරණය පැවැත්වීම පිළිබඳව මැතිවරණ කොමිසන් සභාවේ ක්‍රියාකාරිත්වය සහ අරගලයට අදාළ සිදුවීම් පිළිබඳව මානව හිමිකම් කොමිසන් සභාවේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් ස්වාධීන කොමිසන් සභා පිළිබදව ජනතාව අතර විශාල අවිශ්වාසයක් ඇතිවී...