කවට පාලකයාගේ නිවට මර්දනයට එරෙහිව රතු මැයි රැලිය නුගේගොඩදී

කුමාර් ගුණරත්න මාධ්‍ය අමතමින් කුමාර් ගුණරත්න මහතා පවසා සිටියේ මහජන බලය වැඩ කරන ජනතාව බලයක් දක්වා ඉදිරියට ගෙන යෑමේ ආරම්භය ගැනීමේ මොහොතට ලංවී සිටින බවත් රටේ ඉදිරි ජයග්‍රහණ ලබා ගැනීමට කම්කරු පංතිය ප්‍රමුඛ වැඩ කරන ජනතාව, ගොවි ජනතාව,ධීවර ජනතාව,වෘත්තිකයන්,කලාකරුවන් සහ මාධ්‍යවේදීන් යන මේ සියලු දෙනාම ඒකාබද්ධ වුණු වැඩ කරන ජනතාවගේ...