J R මාමා කළා වගේ වර්ජන නවත්තන්න! – 2024.07.12

ප්‍රධාන ලේකම් - ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තිය සමිතිය රට තුළ වර්ජන රැල්ලක් ඇති කරලා නැවතත් රට කඩා වට්ටන්නයි මේ සූදානම් වන්නේ. වර්ජනය කරන කට්ටියට වගේ අපිට මාසේ අන්තිමට බැංකු පොතට පඩිය වැටෙන්නේ නැහැ. අපි අපේ වාහන ධාවනය කර ගත්තොත් විතරයි මාසේ අන්තිමට අපේ ලීසිං වාරිකය ගෙවා ගන්න හැකියාව තිබෙන්නේ. අද මේ...