මැතිවරණ ඉල්ලලා කරදර කරන්න එපා! අපි මේ රට ගොඩ දාන වැඩේ ඉන්නේ

අමාත්‍ය එස්. බී. දිසානායක රැස්ව සිටි මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා පවසා සිටියේ පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට අවශ්‍ය කටයුතු පිළිබදව සාකච්ඡාවක් පැවති අතර පළාත්පාලන මැතිවරණයට මුහුන දීමට ගම් මට්ටමින් කාන්තා සමිති , තරුණ සමිති, පක්ෂ ශාඛා සහ ආසන බලමණ්ඩල බලගන්වා පක්ෂය ඉදිරියට ගෙනයාම වර්තමාන ඉලක්කය බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>> https://youtu.be/HXa_8hCz63Q