රටේ ආර්ථිකය විනාශ කරපු හැම දෙනාම සැපෙන් ඉන්නවා දුක් විඳින්න ඕනේ ඔබයි මමයි විතරද?

මධුරි රණසිංහ ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකය ආර්ථික යුක්තිය උදෙසා ජනතා කතිකාවතට මධුරි රණසිංහ මහත්මිය වෙබ් නිවුස් වෙත දැක්වූ අදහස් වීඩියෝව පහතින් >>>>>>>> https://youtu.be/nv3cTMf1I7A